පළමු ටෙස්ට් තරගයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම නම්කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (27) ඩර්බන් හිදී ආරම්භ වනවා.

හෙට තරගය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

ඒ, අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඒඩ්න් මාක්‍රම්, ටෝනි ද සෝර්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ටෙම්බ ​​බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් වෙරෙයින්, වියාන් මෝල්ඩර්, මාර්කෝ ජැන්සන්, ජෙරල්ඩ් කෝට්සි, කේෂව් මහාරාජ්, කගීසෝ රබාඩා යන ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16