AFC Banner
Empty Ad
Empty Ad

පළමු එක්දින තරගයට වැස්සෙන් බාධා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කාසිය වාසිය දිනා පල්ලේකැලේ තණ තීරුවේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 185ක්.

එහිදී ශෙෆන් රදෆෝඩ් නොදැවි ලකුණු 74ක් ලබා පන්දුවට පහර දෙමින් සිටින අතර, රොස්ටන් චේස් ලබගෙඅ සිටින ලකුණු සංඛ්‍යාව 33ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?