2025 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.
2026 වසරේ දී 06 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
එමෙන්ම සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://gapplication.moe.gov.lk යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
10
+1
12
+1
6
+1
7
+1
3
+1
8





