පහේ කඩයිම් විභාගයට සියල්ල සූදානම් – ඡන්ද වැඩවලින් විභාගයට බාධා බැහැ

හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849ක දී පැවැත්වෙන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 320,879 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස්වරයා විභාග අපේක්ෂකයින් උපදෙස් ලබා දෙනවා.

හෙට (15) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් බාධාවක් සිදුනොකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර යම් ආපදාවක් හේතුවෙන් කිසියම් දරුවෙකුට විභාගයට පැමිණීමට නොහැකි වුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?