AFC Banner
Empty Ad
Empty Ad

පහළොස් වියැති සිසුවාව වරදට පොලඹවා බරපතළ ලෙස හිංසනයට ලක් කළ තරුණිය

අවුරුදු 15ක සිසුවකු බරපතළ අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දහ අට හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන ඇතයි දික්වැල්ල ඇතයි දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා

ඥාති සහෝදරයෙකු වන මෙම පිරිමි දරුවා පාඩම් කිරීම සඳහා එම තරුණියගේ නිවසට ගොස් සිටියදී මෙසේ අතවරයට ලක්වී ඇති බව ඔහුගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන අතර සිසුවා වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කිරීමටද නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?