පහළොස් වියැති සිසුවාව වරදට පොලඹවා බරපතළ ලෙස හිංසනයට ලක් කළ තරුණිය

අවුරුදු 15ක සිසුවකු බරපතළ අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දහ අට හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන ඇතයි දික්වැල්ල ඇතයි දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා

ඥාති සහෝදරයෙකු වන මෙම පිරිමි දරුවා පාඩම් කිරීම සඳහා එම තරුණියගේ නිවසට ගොස් සිටියදී මෙසේ අතවරයට ලක්වී ඇති බව ඔහුගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන අතර සිසුවා වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කිරීමටද නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18
Video thumbnail
දයාසිරිට යකා නගියි - කවදාවත් මෙහෙම වෙලා නෑ..දැන් අධිකරණයටත් අත ගහනවා
05:54
Video thumbnail
කතරගම දෙයියෝ ඉන්නවා නම් මුන්ට සා#ප වෙන්න ඕනේ
01:06