AFC Banner
Empty Ad

පසුගිය වසරේ විදේශ ශ්‍රමිකයන් ඩොලර් බිලියන දෙකක් එවලා නැහැ

2020 වසරට සාපෙක්ෂව පසුගිය වසරේදී විදෙස් ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන මුදල්වලින් ඩොලර් බිලියන 2 ක ප්‍රමාණයක් අඩුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ මෙරට තුළ ආයෝජන කිරීමට බොහෝ පිරිස් කැමැත්තක් දැක්වුවද දේශපාලඥයින්ගේ ක්‍රියා හමුවේ එම අවස්ථාද අහිමිව ගොස් ඇති බවයි.

ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පලකළේ ජනතා විමුක්ති පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

“විදෙස් ශ්‍රමිකයින් ඩොලර් බිලියන 02 ක් ගිය අවුරුද්දේ  එවලා නැහැ”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?