පසුගිය දින දෙකේ අධිවේගයේ ආදායම කෝටි 10 පනී

පසුගිය 11 සහ 12 යන දින දෙක තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා පවසනවා.

ඉදිරි දින කිහිපය දී ද අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර අධිවේගී මාර්ගයේ ගෙවීම් කටයුතු බැංකු කාඩ්පත් සිදුකිරීමේ අවස්ථාව මැයි 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පසුගිය දා පැවසුවා.

එහි නියමු ව්‍යාපෘතිය පසුගිය 10 වනදා ආරම්භ වූ අතර, ඒ අනුව කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී රියදුරන්ට අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31