අද (20) උදෑසන බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබුවන්ට ලේ අවශ්‍ය වී තිබෙනවා. බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සදහන් කළේ, රුධිරය ලබා දිය හැකි නම් බදුල්ල රෝහල හා සම්බන්ධ වන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













