වැලිකඩ හොර ස්පා තුනකට ලක්ෂ එකහමාරක් දඩ

බලපත්‍ර නොමැතිව ස්පා ආයතන පවත්වාගෙන යාම මුවාවෙන් නීති විරෝධී ගණිකා නිවාස 3ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම ආයතනයන්හි කලමනාකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස්දහසක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද(26) නියම කළා.

එසේ වටලා තිබු එක් ආයතනයකට පනස්දහස බැගින් දඩ මුදල් නියම කර තිබුණා.

තවද මෙම සිද්ධියට අදාලව ගණිකා වෘත්තියේ රැදවීමට සිටි සැකකාරියන් හත්දෙනා රුපියල් සීයය බැගින් වු දඩ මුදල් මත මුදා හරිනු ලැබුවා.

සිද්ධියට අදාල සැකකරුවන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය සඳහන් කර සිටියේ, රාජගිරිය ප්‍රදේශය අවට මෙලෙස ස්පා නමින් ගණිකා නිවාස තුනක් පවත්වාගෙන ගොස් තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27