පවිත්‍රා සමඟ ගොවි නියෝජිතයෝ පැටලී, වාරි ගැටළු සාකච්ඡාව රත්වෙයි (වීඩියෝ)

වාරි ගැටළු ගැන සාකච්ඡා කිරීමට ගොවි නියෝජිතයන් සමඟ කුරුණෑගල දී පැවති සාකච්ඡාවක දී වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි සහ ගොවි නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැමිණි අමාත්‍යවරිය නගර සභාවේ ගැටළුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?