පවතින තත්වය නිසා රජයේ සේවකයන්ගේ අප්‍රේල් වැටුපට මොකද වෙන්නේ – දැන් ලැබුණු ආරංචිය

පවතින තත්ත්වය හමුවේ අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමට බාධාවක් නොමැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.