AFC Banner
AFC Banner
Empty Ad

පරාටේ නීතිය අත්‍යවශ්‍ය සාධකයක් – මහ බැංකු අධිපති (වීඩියෝ)

මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාව සඳහා පරාටේ නීතිය අත්‍යවශ්‍ය සාධකයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ණය නොගෙවන සුළු පිරිසකගේ වත්කම්, බැංකු පද්ධතියට අයකර ගැනීමට නොහැකි වීම හරහා බහුතරයක් තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය නොහැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ මූල්‍ය ස්ථායිතා විවරණය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේඅතර IMF ක්‍රියාවලියෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් තිබිය යුතු බව මහබැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?