පරාටේ නීතිය අත්‍යවශ්‍ය සාධකයක් – මහ බැංකු අධිපති (වීඩියෝ)

මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාව සඳහා පරාටේ නීතිය අත්‍යවශ්‍ය සාධකයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ණය නොගෙවන සුළු පිරිසකගේ වත්කම්, බැංකු පද්ධතියට අයකර ගැනීමට නොහැකි වීම හරහා බහුතරයක් තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය නොහැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ මූල්‍ය ස්ථායිතා විවරණය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේඅතර IMF ක්‍රියාවලියෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් තිබිය යුතු බව මහබැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28