පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සජබ ට

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා.

අද (18) දහවල් මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේග පක්ෂය ඡන්ද 22ක් හිමිකරගත්තා.

ජාතික ජන බලවේගයට හිමිවූයේ ඡන්ද 20ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 02කින් පන්නල බලය තහවුරු කරගන්නට සමගි ජන බලවේගයට හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
11
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?