පන්තියේ ළමයින්ට දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ ගුරුවරයා අත්අඩංගුවට

ඕපනායක ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියන් පිරිසකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාසලේ 06 වන ශේණියේ ඉගනුම ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ සැකකරු තම ජංගම දුරකතනයෙන් වරින් වර මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවටයි ළමයින්ගේ දෙමව්පියන් පැමිණිලි කර ඇත්තේ.

ජංගම දුරකතනය ද සමග සැකකාර ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?