AFC Banner
Empty Ad
Empty Ad

පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම ගැන කතානායකවරයාගෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, තමා විසින් 2024 ජුනි 12 වැනි දින “සවීර පදනම (සංස්ථාගත කිරීමේ)” සහ “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව කතානායක මහින්ද යාපාඅබේවර්ධන දැනුම්දුනා.

ඒ අද (18) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම ද මැයි මස 22 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක
සභාවට යොමු කරනු ලබන බව ද කතානායකවරයා මෙහිදී දැනුම්දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?