AFC Banner
AFC Banner
Empty Ad

පනත්කෙටුම්පත් 04 කට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත්වලටයි කථානායකවරයා මෙලෙස සිය සහතිකය සටහන් කරඇත්තේ .

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ (23) සිට බලාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?