AFC Banner
Empty Ad
Empty Ad

පතලක සිදු වූ නායයාමකින් අතුරුදන්වූ ගණන 100 දක්වා ඉහළට

උතුරු මියන්මාරයේ ජේඩ් පතල් කැණීමේ ස්ථානයක සිදුවූ නායයාමකින් එක් අයෙකු මියගොස් 100 දෙනෙකු පමණ මේ වනවිට අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පුද්ගලයන් 200 දෙනෙකුගෙන් පමණ සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා

වැඩි දෙනෙක් නීතිවිරෝධී ජේඩ් පතල්කරුවන් බවටයි සැක පළ කරන්නේ

උතුරු Kachin ප්‍රාන්තයේ Hpakant ප්‍රදේශයේ මෙම නායයාම සිදුවූ අතර තුවාල ලැබූවන් 25 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?