පකිස්තාන නේපාල ක්‍රිකට් කණ්ඩායම් කටුනායකට

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක අද(31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා

ඔවුන් යු.එල්.- 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ සිටියහ .

ඔවුන් වෙනූවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ මෙන්ම , විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි. එළඹෙන 02 දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත් , 04 දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණයේ ඉන්නේ ධීවරයින් නෙවෙයිද ?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි
08:17
Video thumbnail
රුපියලක්වත් අපි අවභාවිතා කරන්නේ නෑ
02:23
Video thumbnail
රාජපක්ෂලා බෞද්ධයාගේ කර මතින්ද ගොඩ ගියේ ?..අපි බය නෑ..මං සිංහල බෞද්ධ
01:53
Video thumbnail
"සෞඛ්‍ය ඇමති TikTok බලන එක නවත්තන්න"..නාමල්ව හිරේට දාලා ඡන්දෙට යනවද ?
04:09
Video thumbnail
ආණ්ඩුවට තව වැඩි කාලයක් නෑ
05:57
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09


?