නොසිතූ වේගයකින් වර්ධනය වන ඉන්දීය ආර්ථිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), එහි නවතම දැක්ම අනුව, 2024 සඳහා ඉන්දියාවේ වර්ධන ප්‍රක්ෂේපණ මීට පෙර පැවති සියයට 6.8 සිට සියයට 7 දක්වා ඉහළ නංවා ඇති අතර, රට නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයයි.

ඒ අනුව IMF පුරෝකථනයන්ට අනුව ඉන්දියාව වේගයෙන් ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස දිගටම පවතිනවා.

2025 වසර සඳහා IMF විසින් ඉන්දියාවේ වර්ධන වේගය සියයට 6.5ක් ලෙසයි පුරෝකථනය කර ඇත්තේ.

එහි වර්ධන ප්‍රක්ෂේපන පිටුපස දේශීය ඉල්ලුමේ ශක්තිමත් බව සහ වැඩ කරන වයස්වල ජනගහනය ඉහළ යෑම හේතු වී තිබෙනවා.

“ඉන්දියාවේ සහ චීනයේ වර්ධනය 2024 දී ගෝලීය වර්ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට දායක වනු ඇත,” IMF හි හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් X සටහනක් තබමින් පැවසුවා.

චීනය සඳහා, 2024 දී වර්ධන පුරෝකථනය සියයට 5 දක්වා ඉහළට සංශෝධනය කර ඇති අතර, මූලික වශයෙන් පුද්ගලික පරිභෝජනයේ ප්‍රකෘතිමත් වීම සහ පළමු කාර්තුවේ ශක්තිමත් අපනයන හේතු වූ බව, IMF පවසනවා.

ඉන්දීය රජයේ නිල දත්තවලට අනුව, 2023-24 මූල්‍ය වර්ෂය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය ආකර්ෂණීය සියයට 8.2කින් වර්ධනය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?