AFC Banner
AFC Banner
Empty Ad

නොගෙ වූ ගොවි ණය කපාහැරීමට තීරණයක්

වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙ වූ ගොවි ණය කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අක්කර දෙකකට හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මඟින් ලබාගෙ ඇති, මේ වන විටත් ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා දැමීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

මීට අදාල යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?