නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද කොළඹ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වෙන්නේ සරසවි සිසුන් වෘත්තීයවේදීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් සහ වෘත්තීය සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙනවා.

එම විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05