update – නෙල්ලිගල බස් අනතුරින් 28කට තුවාල (ඡායාරූප)

නෙල්ලිගල විහාරස්ථානය අසලදී සිදු වූ බස් රථ අනතුරින් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි තොරතුරු වාර්තා වනවා.

අනතුර සිදුවන විට බස් රථයේ 47 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ වැඩිහිටි සමිතියක පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගල විහාරස්ථානයට පැමිණ සිටියදීයි එම බසය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇත්තේ.

තුවාලකරුවන් පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?