නෙදර්ලන්ත තරගයේ දීත් ශ්‍රී ලංකා ආරම්භය ලප් තැනම ලොප් වෙයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශාන්ත ලුසියා හිදී පැවැත්වෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළේ ආරම්භය අදත් සාර්ථක එකක් වූයේ නැහැ.

ඒ, ශ්‍රී ලංකා ඉනිමේ දෙවන පන්දුවෙන්ම ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු නොලබාම දැවීයාමත් සමඟයි.

විවියන් කිංමාගේ පන්දුවකට තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් වෙත උඩ පන්දුවක් ලබාදෙමින් පැතුම් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීගියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මීට පෙර මූලිකවටයේ තරග දෙකකට ක්‍රීඩා කළ අතර එම තරග දෙකේදීත් පැතුම් නිශ්ශංක දැවීගියේ උඩපන්දු ලබාදෙමින් වීම විශේෂත්වයක්.

ඒ, අනුව පැතුම් නිශ්ශංක මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දැවී ගිය අවස්ථා තුනේදීම දැවී ගියේ උඩපන්දු ලබාදෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
24
+1
2
+1
4
+1
4
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?