AFC Banner
Empty Ad
Empty Ad

නූල් කර්මාන්ත ශාලාවක ගින්නක්

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා.

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කලුතර නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගින්න පාලනය කර ඇති අතර ප්‍රදේශවාසීන් සහ වාද්දුව පොලිසිය ඊට සහාය ලබාදී තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න සිදුවන්නට ඇතැයි සැක කෙරෙන අතර සිදුව ඇති දේපළ හානිය රුපියල් කෝටියකට අධිකයි.

වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?