නූල් කර්මාන්ත ශාලාවක ගින්නක්

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා.

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කලුතර නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගින්න පාලනය කර ඇති අතර ප්‍රදේශවාසීන් සහ වාද්දුව පොලිසිය ඊට සහාය ලබාදී තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න සිදුවන්නට ඇතැයි සැක කෙරෙන අතර සිදුව ඇති දේපළ හානිය රුපියල් කෝටියකට අධිකයි.

වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43