නුවරඑළියේ සිරවී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගනී

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් මෙම පිරිස බේරාගෙන, ඊයේ (01) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?