මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (14) දින ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශවල රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව දසත වාර්තාකරු සඳහන් කළා.
හැටන් – නුවරඑලිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවතින බවයි පොලිසිය පවසන්නේ.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
1
+1
+1













