spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවනිඳු සහ මිලාන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි

ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියෙන් හදිසියේ ම ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මේ අතර, ආබාධයකට ලක්වූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් වෙනුවට මිලාන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සංචිතයට නම්කර සිටි ප්‍රමෝද් මධුෂාන් පුහුණු සැසියකට එක් වෙමින් සිටියදී මස්පිඬු ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?