AFC Banner
AFC Banner
Empty Ad

නීතිවේදී යුවළක් මරණයට පත් වු හැටි කැමරාවක සටහන් වෙයි

ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ පෙද්දපල්ලි දිස්ත්‍රික්කයේ මහ මඟදී ඊයේ (18) දිනයේ දී පිරිසක් විසින් නිතීඥ වෘත්තියේ යෙදෙන යුවලක් කපා කොට මරා දමා ඇති පුවතක් විදෙස් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙසේ ඝාතනය වී ඇත්තේ වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවළයි .

මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ට්‍රිය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී තිබෙනවා.මෙම ඝාතනයට හේතුව තවම හෙලිවි නොමැති අතර මිය යෑමට පෙර නීතිවේදී වර්මා ඔවුන් කවුදැයි හෙළි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මහ දවල් සිදුවූ මෙම ද්විත්ව මිනිමැරුම වීඩියෝ පටවල සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?