AFC Banner
AFC Banner
Empty Ad

නීතිවිරෝධී පිරමීඩ ආයෝජන ක්‍රමයේ අධ්‍යක්ෂවරු 05 දෙනා ඇප මත නිදහස්

නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔන් මැක්ස් ඩීටී සමාගමේ අධ්‍යක්ෂවරු පස්දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහැරීමට නියෝග කළ බවයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ චූදිතයින් හට සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?