නීතිවිරෝධීව මත්පැන් බෝතල් හා දුම්වැටි මෙරටට ගෙන්වූ අයෙක් අල්ලයි

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 20,000ක් හා විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ; විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II විසින් පෙරේදා (16) දිනයේ දී යි.

කටාන පොලිස් වසමේ – කළුවාරිප්පුව බටහිර ප්‍රදේශයේ දීයි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද ලක්ෂ 20ක් පමණ වටිනාකමකින් යුතු BUSINESS ROYALS වර්ගයේ නීතිවිරෝධී විදේශීය දුම්වැටි 20,000 ක් හා බලපත්‍රයක් නොමැති ව අනුමත ප්‍රමාණය ඉක්මවා විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 175 ක් සොයාගැනුණා.

සැකකරු තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30