නිවාස සහ දේපල අළු වූ දේශපාලකයෝ ලැයිස්තුව මෙන්න

ඊයේ දිනයේ දී ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් බොහෝ මැති ඇමතිවරුන්ගේ දේපල නිවාස ගිනි තැබුවා.වාහන පවා කඩා බිද දමා තිබුනු අතර ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රහාර පවා එල්ල වී තිබුනා.
එසේ ප්‍රහාරයට ලක් වූ කුමාර වෙල්ගම මහතා තවමත් සිටින්නේ රෝහල්ගතවය.

කෙසේ නමුත් දිවයිනේ නන් දෙසින් ගිනි ගත් නිවාස දේපල වල හිමිකාරීත්වය දරන්නේ කවර දේශපාලකයන්ද යන්න වග අප මෙසේ පෙළගස්වනු ලැබුවා.මේ ලැයිස්තුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සිටම විවිධ මට්ටමේ දේශපාලකයන් සිටිනවා.

ලොකු පොඩි උදවිය කියා කිසිවෙනසකින් තොරව සියලුම දේශපාලකයන්ට එකම ලෙස සැලකූ ජනතාව කල දේපල විනාශය නම් සුළුපටු නැහැ…

එම දේශපාලකයන්ගේ නම් ලැයිස්තුව පහතින් ,

මැදමුලන වලව්ව
මහින්ද කුරුණෑගල නිවස
සම්පත් අතුකෝරල ගාලුපුතා
සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආච්චි
ජනක බංඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
ප්‍රසන්න රණතුංග
කනක හේරත්
අරුන්දික ප්‍රනාන්දු
ශෙහාන් සේමසිංහ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මොරටුව නගරධිපති නිවස
සනත් නිශාන්ත
අනූෂ පැස්කුවල්
ගාමිණි ලොකුගේ
කංචන විජේසේකර
දුමින්ද දිසානයක
විමල් වීරවංශ
නිපුන රණවක
ගුණපාල රත්නසේකර
චන්න ජයසුමන
රේණුක පෙරේරා නිවස
මිලාන් ජයතිලක
ශාන්ත බංඩාර
සහබංදු සුපර් සෙන්ටර් ගාල්ල
අකිල එල්ලාවල
නිමල් ලංසා
මීගමුව Grand Deesa හෝටලය
Avendra Guardian හෝටලය
අලි සබ්‍රි
රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්
මොනාන් ද සිල්වා
දුමින්ද සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ
කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩෑන් ප්‍රියසාද්
ඩී.බී හේරත්
අ⁣ශෝක ප්‍රියන්ත
ප්‍රසන්න රණවීර
චමල් රාජපක්ෂ
රංජිත් සියඹලා පිටිය
ඩබ්.ඩී වීරසිංහ අම්පාර
ගීතා කුමාරසිංහ
සමන්ප්‍රිය හේරත්
ලක්ෂ්මන් පෙරේරා
ඉඳුනල් ජගත් කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
73
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08