AFC Banner
AFC Banner
Empty Ad

නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න අද සිට අවස්ථාව

අද (07) දිනයේ සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළා.

පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට අද (07) සිට එම පහසුකම ලබාගැනීමට හැකියි.

මේ අතර ඉදිරියේ දී බස්නාහිර පළාතේ ජනතාවට ද එම පහසුකම සැලසීමට කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
3
+1
23
+1
4
+1
4
+1
8
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?