නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දින තුනක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම මේ මස 26 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ, අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම නොවැම්බර් 07 වනදා දක්වා සිදුකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා විශේෂ දින තුනක් වෙන්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝම්බර් මස 27,31 හා නොවැම්බර් මස 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස වෙන්කර ඇති බවයි.

මේ අතර නොවැම්බර් 07 වනදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට 2024 ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07