නිල්වලා ගඟේ අතුරුදන් වූ සිව්දෙනා සොයා අදත් මෙහෙයුම් (ඡායාරූප)

පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගිය පිරිසක් අතරින් සිව්දෙනෙකු දියේ ගසාගෙන යාමෙන් ඊයේ (26) පස්වරුවේ අතුරුදන් වුණා.

ඔවුන් සොයා පිටබැද්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකරන මෙහෙයුම අද (27) දිනයේත් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු පැවසුවේ.

දියේ ගසාගෙන යාමෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙයියන්දර, පෝරතොට, වැලිගම බටවල සහ මුලටියන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් බවයි වාර්තා වුණේ.

ඔවුන් මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සේවය කරන අයවලුන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිව්දෙනා තවත් පිරිසක් සමඟ බීමතින් පැමිණ පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් පස්දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එයින් එක් අයෙකු බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

301105984 469992758312537 6447270848022917095 n
301350854 1259481864800858 3468428744442218383 n
301790857 449209863889465 6092821483275448062 n
301890857 423144519914003 7236738921501989580 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?