ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නිරෝෂන් ප්‍රේමරත්න, ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.