Empty Ad
AFC Banner
Empty Ad

නිරෝධායන වන නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

තලාතුඔය පොලිස් වසමෙි කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබෙනවා.

සේවය අත්හිටුවිමට අමතරව අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිතිමය කටයුතු සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කලේ. ජ්‍යෙෂඨ පොලිස් අධිකාරිවරයා සදහන් කලේ සිද්ධිය පිලිබදව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවිමෙන් පරීක්ෂණයක් ද  සිදු කල බවයි.

තලාතුඔය පොලිස් වසමෙි කොරෝනා පිලිබදව සොයා බැලිම සදහා පත් කර ඇති මැදිවයසේ පසුවන මෙම පොලිස් නිලධාරියා විසින් නිරෝධායන කර ඇති නිවස් පරික්ෂා කිරිම සදහා යැයි පවසමින් ගොස් නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කර ඇති බවයි. පසුව එම තරුණිය විසින් තම ඥාතින්ට මෙි බව දැන්විමෙන් පසුව ඥාතින් විසින් උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව වහාම ක්‍රියාත්මක වී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>