නිරෝධායන වන නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

තලාතුඔය පොලිස් වසමෙි කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබෙනවා.

සේවය අත්හිටුවිමට අමතරව අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිතිමය කටයුතු සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කලේ. ජ්‍යෙෂඨ පොලිස් අධිකාරිවරයා සදහන් කලේ සිද්ධිය පිලිබදව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවිමෙන් පරීක්ෂණයක් ද  සිදු කල බවයි.

තලාතුඔය පොලිස් වසමෙි කොරෝනා පිලිබදව සොයා බැලිම සදහා පත් කර ඇති මැදිවයසේ පසුවන මෙම පොලිස් නිලධාරියා විසින් නිරෝධායන කර ඇති නිවස් පරික්ෂා කිරිම සදහා යැයි පවසමින් ගොස් නිවසේ සිටි තරුණියකට අයුතු බලපෑම් කර ඇති බවයි. පසුව එම තරුණිය විසින් තම ඥාතින්ට මෙි බව දැන්විමෙන් පසුව ඥාතින් විසින් උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව වහාම ක්‍රියාත්මක වී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31