AFC Banner
Empty Ad
Empty Ad

නිරෝධායන නීතිවලට යටත්ව සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු, ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී තිබේ.

ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

සසැදි පුවත – අද සිට බැංකු සම්පූර්ණයෙන් වසා දමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?