නිරෝධායන නීතිවලට යටත්ව සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු, ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී තිබේ.

ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.

සසැදි පුවත – අද සිට බැංකු සම්පූර්ණයෙන් වසා දමයි