පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
අප කළ විමසීමකදී, මෙම වෙළඳසැලේ හිමිකරු සඳහන් කළේ, රුපියල් 75000ක් වටිනා භාණ්ඩ සොරා ගෙන ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබනවා.
අදාළ සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න….
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2