සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ධීවරයින් සමඟ සත්‍යග්‍රහයට ඉඳගනී

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

යන්ත්‍ර භාවිත කරමින් මාදැල් ඇදීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය 05 වනදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.

ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ අවස්ථා කිහිපයක දී සාකච්ඡා පැවැත්වුව ද ඒවා අසාර්ථක වීම හේතුවෙන් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවයි එම ධීවරයින් සඳහන් කර සිටියේ.

මේ අතර අද (08) පෙරවරුවේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානය පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි සත්‍යග්‍රහයට වාඩි වී, සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට සහාය දක්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14