AFC Banner
Empty Ad

නිරන්තරයෙන් කොල්ලන්ව පිස්සු වට්ටන නොෂිකාගේ අලුත්ම ෆොටෝ ශුට් එක

විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා.

ඉතිං ඇය මේ වනවිට මෙගා ස්ටාර් වැඩසටහනේ නිවේදිකාව විදිහටත් කටයුතු කරනවා. ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?