AFC Banner
Empty Ad
Empty Ad

නිධන් ගන්න කැණීම් කළ 06 ක් අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණෙන් බක්මිටියාව, කුඹුක්ගොල්ල ප්‍රදේශයේ කැණීම් කළ 06 දෙනෙකු දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඊයේ දිනයේ අදාළ කැනීම් සිදුකරන බවට ලද තොරතුරකට අනුව අම්පාර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහඔය,හසලක,මහියංගනය හා ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.

එම සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?