නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලුම ක්‍රියාපටිපාටි ක්‍රියාත්මකයි – මැතිවරණ කොමිසම

නිදහස්, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ සියලු ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මැතිවරණයට අදාළ ව්‍යවස්ථාමය චක්‍රලේඛ සහ උපදෙස් සඳහා නියෝග දී ඇති බවත් මාධ්‍ය මඟින් ජනතාව නිසි ලෙස දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඡන්ද සලකුණු කිරීම, ඡන්ද ගණන් කිරීම, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරක කටයුතු සහ අනෙකුත් පරිපාලන කටයුතු වැනි මැතිවරණ ක්‍රියාවලියේ අංශ සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් ප්‍රකාශ කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එබැවින් එවැනි ප්‍රකාශ මැතිවරණ කොමිසමේ නිල නිවේදන ලෙස නොසලකන බවත්, ඒ හේතුවෙන් ඒවාට නිල වලංගු භාවයක් නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

එවැනි ප්‍රකාශ ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඒවා ලෙස නොසැලකිය යුතු බව ද ඔහු වැඩිදුරටත් නිවේදනය අඟින් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22


?