තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව දේශපාලන කටයුතු කරනවාද යන්න පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීම අත්‍යවශ්‍යය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි මේ බව කියා සිටියේ.
සිය වගකීම් පැහැරහරිමින් කටයුතු කළ නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැදින්විය හැකි බවයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදී චෝදනා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




