නිදහස් පක්ශ පොහොට්ටු දීගේ ගැන අනාවැකියක්

තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව දේශපාලන කටයුතු කරනවාද යන්න පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීම අත්‍යවශ්‍යය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි මේ බව කියා සිටියේ.

සිය වගකීම් පැහැරහරිමින් කටයුතු කළ නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැදින්විය හැකි බවයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදී චෝදනා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02