නැවේ තත්ත්වය දරුණු වෙයි – නවතම ඡායාරූප මෙන්න (PHOTOS)

දින කිහිපයක් තිස්සේ ගිනි ගනිමින් පවතින “X-PRESS PEARL” නෞකාවෙහි සිදු වූ පිපිරීමත් සමග එම ගින්න වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.

මෙයට පෙර ගින්න පාලනය කළත් ගිනි ගත් පෙදෙසෙහි අධික උෂ්ණත්වයක් තිබෙන බව පැවසුණා.

එවන් වාතාවරණයක් යටතේ යි නෞකාවෙහි පිපිරීම සිදුව තිබෙන්නේ.

25 දෙනෙකුගෙන් යුතු සේවකයින් පිරිසක් එහි සිටි අතර මේවන විට එම සියලුම සේවකයින් මුදවාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවා.

එම පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාළ ලබා ඇති බවත් ඔවුන් මේවන විට රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

පිරීමත් සමග නෞකාවේ තිබු බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා.

ගුවන් හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා.

ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයට සිදුවිය හැකි පරිසර විනාශය අවම කිරීම සඳහා නෞකාව ශ්‍රී ලංකාවෙන් තවත් නාවික සැතපුම් 50 ක් ගැඹුරු මුහුදට ගෙන යාමට සැළසුම් කර ඇති බව ද වාර්තා වනවා

E2NM5hBWEAkjH5i
E2NM5hBWQAInOHl
E2NM5hBWEAkjH5i
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?